ඔන්න මචන්ලා අද මම කියන්න යන්නේ සුපිරි සයිට් එකක් ගෑන.සුපිරි කිව්වට සුපිරිමත් නෑ.හරි කමක් නෑ මන් මේක ගෑන පෑහෑදිලි කරන්නම් කෝ.ෆොටෝ එඩිට් කියපු ගමන් අපිට මතක් වෙන්නේ පොටෝශොප් එත් පොටෝශොප් වගේ සොෆ්ට් වෙයා එකක්නම් අනිවා අපි ඉන්ස්ට්‍රොල් කරලා තියෙන්න ඔනේ.එත් මම අද කියලා දෙන්නේ ඔන්ලයින් ෆොටො එඩිට් කරගන්න පුලුවන් සයිට් එකක් ගෑන.මහලොකු දෙයක් කරන්න නෑ.ඉස්සෙල්ලම පහල තියෙන ලින්ක් එකෙන් සයිට් එකට යන්න.
ඉටපස්සේ image - import - upload image යන්න ඉට පස්සේ ඔයගේ ෆොටෝ එක පෙන්නයි.ඉට පස්සේ කෑමති විදිහට එඩිට් කරලා save කරගන්න.එච්චරයි............
No comments:
Post a Comment
හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා