HTML Elements
HTML elements ආරම්භක සහ අවසාන tags වලින් සමන්විත වේ. Elements අන්තර්ගතයන් සැම විටම ආරම්භක සහ අවසාන tags අතර දක්නට ලැබේ. සමහර HTML elements හිස්ව පවතී. එවැනි හිස්ව පවතින elements ආරම්භක tags වසාලනු ලැබේ. HTML elements සතුව attributes පවතී.

This is a paragraph

This is a link

ඊට උදාහරණ වේ.

This is a paragraph

This is a link

ඊට උදාහරණ වේ.
No comments:
Post a Comment
හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා