Wednesday, November 11, 2015

After the Dark (2013) with Sinhala Subtitles



මෙන්න අද මන් තවත් කතාවක් ගෙනවා.මේ කතාව ගෑන ගොඩක් විස්තරනම් කියන්න අමරුයි.ගුරුවරයෙක් ලමයින්ට දෙන ට්‍රෙනින් එකක් ගෑන කතාව ගාලාගෙන යන්නේ.විද්යා පන්තියක ලමයි සෙට් එකක් ඉගෙන ගන්නවා.ඒ පංතියේ ඉගෙනගන්න අන්තිම දවස උදා වෙනව ගුරුවරයා කරන්නේ අන්තිම දවසේ ලමයින් කට්ටියට අබ්යාසයක් දෙනව කරන්න කියලා.මේ අභ්‍යාස වලට අනුව සරලව වෙන්නෙ මේකයි.

            ලෝක විනාශයක් සිද්ධ වෙනව පරමාණු බෝම්බ හෙළීමක් නිසා. ඉතිං විනාශ වෙන්න කලින් පොළොව යට ගොඩනගපු බංකර ගොඩක් තියනව ලෝකය වටා. මේ ළමයි කණ්ඩායමටත් එවැනිම බංකරයක් ලැබුණොත් මෙයාල මිනිස් වර්ගයා රැකගන්න කොයි විදිහටද තීරණ ගන්න ඕනෙ කියල හිතන්න ඕනෙ. මේ වගේ අවස්ථා තීරණ ගන්න අවස්ථා තුනක් ලැබෙනව.මෙයාල පලවෙනි පාර අසමත් වෙනවා.හෑබයි මේ කන්ඩයමේ ඉන්නව වෙනස් කෙනෙක් මිනිහට තීනවා අනිත් අයට වඩා ටිකක් දෑනුම.පළවෙනි අවස්ථාවේදී මෙයාලගෙ කණ්ඩායමේ ළමයි සහ සර් එක්ක 21ක් ඉන්නව. හැබැයි බංකරය ගොඩනගල තියෙන්නෙ දහදෙනෙක්ට වසරක් ජීවත් වෙන්න පුළුවන් විදිහට. වසරක් ගියාට පස්සෙ පෘථිවිය මතුපිට විකිරණ නැති වෙලා ආරක්‍ෂිත වෙනව. ඉතිං එතකං බංකරේ ඉන්න දහ දෙනා කවුද කියල තෝරාගන්න ඕනෙ. අනිත් අයට මැරෙන්න තමයි වෙන්නෙ. ඉතිං මේ ළමයි හැමෝටම කාඩ් එකක් බෙදනව. සර්ටත් කාඩ් එකක් ගන්නව. මේ කාඩ් එකේ ලියල තියනව තමන් කරන රස්සාව හැටියට හිතාගන්න ඕනෙ මොකක්ද කියල. පලවෙනි පාර සෙට් එක මෑරෙනවා.ඔයලාම කතාව බලලා තීරනය කරන්න මොකද වෙන්නේ කියලා.කොහොම හරි සෙට් එක දිනයිද?පහලින් බාගෙන යන්න.මෙකෙත් උපසිරස බයිස්කෝප් එකෙන්...









Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්නඋපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.




මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද Biscopelk“අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

No comments:

Post a Comment

හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා

Disqus Shortname

Ads Inside Post

Comments system