AMD නැවත උණුසුම් වේ.අම්ඩ් බුල්ඩොසර් ප්‍රරොසෙසෙර් එකේ ඈත්තටම තිබෙන්නේ 8 කො ප්‍රොසෙසර් එක නෙමේ.ටෝනි ඩිකී, සමාගමට එරෙහිව නඩුවක් ගෙනා ඇලබාමා පදිංචි, AMD පාරිභෝගිකයෙක් නීතිමය පියවර ගෙන ඈත. කැලිෆෝනියාවේ බොරු වෙළඳ දැන්වීම්, වංචා,නොසැලකිලිමත් කරුණු විකෘති ලෙස අර්ථ දැක්වීමක්, ඔහු පෙන්නා දෙයි.
No comments:
Post a Comment
හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා