HTML Lists
මේවා තුන් ආකාරයකට දැක ගත හැකි වේ. ඒවා නම්,

- unordered list; මෙහිදී යම් යම් සළකුණු මගින් ලැයිස්තු සාදා පෙන්වයි.

- odered list; මෙහිදී අංක මගින් ලැයිස්තු සාදා පෙන්වයි.

- definition list; මෙහිදී ශබ්ධකෝෂයක් ආකාරයට ලැයිස්තු සාදා පෙන්වයි.
මෙහිදී
යනු List Item හෙවත් ලැයිස්තු අංගයන්ය.
Unorded List

Milk

Tea

Car

Bread

Unorded List වර්ග තුන් ආකාර වේ. ඒවානම්,
Circle; මැද හිස්වු වෘත්ත
Disc; මැද පිරවු වෘත්ත
Square; මැද පිරවු චතුරශ්‍ර
Circle

Milk

Tea

Car

Bread

Disc

Milk

Tea

Car

Bread

Square

Milk

Tea

Car

Bread

Ordered Lists

HTML

CSS

Java Script

Orded List වර්ග සිවු ආකාර වේ. ඒවානම්,

සිම්පල් අකුරු පදනම් කරගනිමින් ලැයිස්තු සාදයි

කැපිටල් අකුරු පදනම් කරගනිමින් ලැයිස්තු සාදයි

සිම්පල් අංක පදනම් කරගනිමින් ලැයිස්තු සාදයි

කැපිටල් අංක පදනම් කරගනිමින් ලැයිස්තු සාදයි
Definition වර්ගයේ Lists වලදී tags වර්ග තුනක් දැක ගත හැකි වේ.

ලැයිස්තුවේ ආරම්භය සටහන් කරයි.

විස්තර කල යුතු වචනය මෙහි සටහන් කරයි.

වචනයට අදාල විස්තරය සටහන් කරයි.

HTML

Hyper Text Markup Language

CSS

Cascading Style Sheets

No comments:
Post a Comment
හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා