Tuesday, November 10, 2015

Mortal Kombat xගේම

ගාහමුද ගේමක් මන් ගෙනාවා නියම එකක්.මුලින්ම මොටර් කොම්බෑට් ගෙම් එක නිකුත් උනෙ වින්ඩොව්ස් 98 පීසි වලට පොඩි ගේම් එකක් විඩිහට.නමුත් එ කාලෙත් මේ ගේම් එක පට්ට.මමත් මෙ මෑතක් වෙන තුරුම මොර්ටල් කොම්බට් 4 ගෑහෑව්වා.ඔන්න දෑන් 2015 ට ගේම් එක පට්ට ගෑර්ෆික් එකකින් ඈවිල්ලා.2015 හොදම ගේම් අතරට මෙය එක්වෙලා තියෙනවා.මෙක ඔයගේ අන්ඩ්‍රොයිඩ් ෆොන් එකට ටෑබ් එකට ඉන්ස්ටොල් කරගෙන ප්ලේ කරන්න පුලුවන් දෑන්.පහල විඩීයෝ එකත් බලන්න.


මෙය ANDROID සහා APPLE වල PLAY කරන්න පුලුවනි

No comments:

Post a Comment

හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා

Disqus Shortname

Ads Inside Post

Comments system