Tuesday, November 10, 2015

3D Dekstop

                        ආයු බෝ වෙවා ! හෑමොටම.ඉතින් ඉස්සෙල්ලම කියන්න ඔනේ මේ බ්ලෝග් එක හදල වෑඩි දවසක් නෑ.තව දෙයක් මන් දාන පොස්ට් කගෙන්වත් කොපි කරපුවා නෙමේ.දාන හෑම දෙයක් වගේම මන් ටෙස්ට් කරපුවා.ඒක නිසා මන් බොරුකියන්නෑ බොරු කරන්නෑ මචන්ලා.හරි බයිලා ඈති දෑන් වෑඩෙට බහිමු.හෑබෑයි අදත් පොඩි  ගෑජට් එකක් ගෑනයි කියන්නේ.කස්ටියම කෑමතියි නේ තමන්ගෙ ඩෙක්ස්ටොප් එක ලස්සනට තියාගන්න.මෙන්න ඒකට පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්.මේක ගෑන වෑඩි විස්තර ඔන්නෑ....පහලින් බාගෙන බලන්නකො......





No comments:

Post a Comment

හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා

Disqus Shortname

Ads Inside Post

Comments system