වටිනා කියන ENGLISH ෆොන්ට් 500ක්
ඔන්න මන් අදත් වටිනා කියන දෙයක් අරන් අවා.අනිවා මේක ගොඩක් වෑදගත් වෙනවා හෑමොටම.වර්ඩ් වලදි විතරක් නෙමේ,පොටොශොප්,කොරල්ඩ්‍රොව්,අෆ්ටර් ඉෆෙක්ට් වල වෑඩ පෙන්නන්න නම් අනිවා හොද ෆොන්ට් සෙට් එකක් ඔනේ.අද මම ඔයාලට දෙන්න යන්නෙ වටිනා කියන එ වගේ ෆොන්ට් සෙට් එකක්.පහල ස්ක්‍රින් ශොට් එක බලන්නකො.ඉන්ග්ලිස් ෆොන්ට් 400කට වඩා මේ පෑක් එකේ තියෙනවා.පහලින් බාගන්න.
No comments:
Post a Comment
හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා