අයුබෝවන් වේවා යාලුවනේ.මේක තමයී මන් පලමුවෙන්ම දාන ෆිල්ම් එක.අනිවර්යෙන්ම මේක මුලින්ම කියලා ඉන්න ඕනේ.මන් දාන හෑම ෆිල්ම් එකකම උපසිරස ගෑන්වීමේ සම්පුර්න අයිතිය තියෙන්නේ baiscopelk අඩවියට.අද ගෙනාව ෆීල්ම් එක ටෑමිල් එකක්.මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නේ V Anand. ඒ වගේම කතාව ලියල තියෙන්නේ Jinesh . චරිත නම් ඔයාලට හුරු පුරුදු නැතුව ඇති. මොකද එයාල අලුත් රංගන ශිල්පීන්.
හරි මන් දෑන් මේ කතාවේ සාරාන්ශයක් කියන්නම්.ඈත ගමකට විශාල උල්කාපාත රෑසක් වටෙන්න යනවා.රජයෙන් ඔවුන්ව එම ගමෙන් අයින් කරන්න පියවර ගන්නවා නමුත් එම ගමේ මිනුස්සු ඒකට කෑමති වෙන්නෑ ඔව්න් කියනවා මොන දේ සිද්ද උනත් අපි ගම දාලා යන්නෑ කියලා.එම රජයෙන් කියන විදිහට එම උල්කාපාත වෑටුනොත් එම ගමට විශාල හනියක් සිදුවෙනවා.ගම දාලා යන්න අකමෑති මිනිස්සුන්ට මොනවා වේයිද? ඔවුන් මෑරේයිද? කතාව බලලා ඔබම ඒ ටික දෑන ගන්න...එහෙනම් ඔන්න ඉවරයි.පහලින් බාගන්න.අනිවාර්යෙන්ම ඔයා ටොරෙන්ට් දාගෙන තියෙන්න ඔනේ....
743 downloads
No comments:
Post a Comment
හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා