Tuesday, November 10, 2015

පෙන් එක මගින් වින්ඩොස් බුට් කරගන්නේ කොහොමද?

 අපි කවුරුත් පරිගනකයට වින්ඩොස් දාන්නේ ඩ්.ව්.ඩ්.එකකින්නේ.එත් ඩ්.ව්.ඩ්.තෑතියකින් වින්ඩොස් දාද්දි එය පලුදු වි හෝ සීරි තිබෙන්න තියෙන ඉද කඩ වෑදියි.එම නිසා අපි පෙන් එකකින් වින්ඩොස් දාන හෑටි අද ඉගෙන ගමු.නමුත් වින්ඩොස් ෆයිල් පෙන් එකට කෙලින්ම කොපියක් දෑම්මා කියලත් වින්ඩොස් බූත් කරන්නත් බෑ.මෙන්න ඒකට විසදුම.මෙම සොෆ්ට්වෙයා එකෙන් පුලුවන් පෙන් එකේ තිබෙන වින්ඩොස් බූත් කරන්න.

දෑන් බලමු මේක කරන පිලිවෙල.

මෘදුකාන්ගය   මෙතනින්     ගිහින් ගන්න
දෑන් මෘදුකාන්ගය විව්‍රත කර ඩි.වි.ඩ්.තෑතියද ඩ්‍රයිව් එකට දමා පහත දී ඈති රූපයේ පරිදි ටික් කර  එකට ඉදිරියෙන්  කිලික් කර වින්ඩොස් ෆයිල් එක තෝරන්න.දෑන් බට්න් එක තෝරන්න.මෙය ටික වේලාවකින් කොපි වෙනවා.ඉන්පසු පෙන් එක මගින් වින්ඩොස් බුට් කරගන්න පුලුවන්.

No comments:

Post a Comment

හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා

Disqus Shortname

Ads Inside Post

Comments system