HTML ලෙඛණ හෙවත් වෙබ් පිටු
HTML ලේඛණ වෙබ් පිටු ලෙසද හදුන්වයි. HTML ලේඛණ HTML tags වලින් සහ අකුරු වලින් සමන්විත වේ.
Sample Code :
<html>
<body>
<h1>My First Heading</h1>
<p>My first paragraph</p>
</body>
</html>
<html> සහ </html> අතර වෙබ් පිටුව විස්තර කෙරේ
<body> සහ </body> අතර වෙබ් පිටුවෙහි පරිශීලකයාට දර්ශනය වන කොටස
<h1> සහ </h1> අතර මාතෘකා ආදිය දර්ශනය කරවයි
<p> සහ </p> අතර ඡෙද ආදිය දර්ශනය කරවයි

No comments:
Post a Comment
හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා