Tuesday, November 10, 2015

HTML Tip

HTML Tip

HTML tags අක්ෂර සංවේදීතාවයෙන් (case sensitive) තොර වේ : <P> tag එකෙන් හැගවෙන අර්ථයමයි <p> tag එකෙනුත් හැගවෙන්නෙ. සමහර වෙබ් අඩවි කැපිටල් අකුරින් HTML tags ලියනු ලබයි.

HTML Attributes

HTML elemets සතුව attributes පවතී. Attributes, elements පිළිබදව තවත් තොරතුරු පෙන්නුම් කරයි. මේවා සැම විටම ආරම්භක tag තුල විශේෂයෙන් සටහන් කරයි. Attributes සතුව name="value" මෙවැනි නමක් සහ අගයක් දක්නට ලැබේ.

Example :

<a href="http://www.facebook.com/">This is a link</a>

<img src="yourimage.jpg">

<p id="italicsparagraph">Paragraph type 1 Italics</p>

<input type="text" name="TextField" />

No comments:

Post a Comment

හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා

Disqus Shortname

Ads Inside Post

Comments system