වෙබ් අඩවිය යනු ?
Website හෝ Web Site යනු webpages (හෝ කෙටියෙන් pages) ලෙස හදුන්වන ලිපි ගොනු රාශියක එකතුවකි. මෙහි පිංතුර, වචන, බහු මාධ්‍ය ආදි දෑ අඩංගු වේ. Websites කොටස් 2කි.
Dynamic
Dynamic website යනු යම් පුද්ගලයෙකුට පමනක් ඉල්ලුම් කරන පිටුව පෙන්වන web අඩවි වේ.
උදා : www.facebook.com
Static
Static website යනු ඉල්ලුම් කරන web පිටුව ඉල්ලුම් කරන සැමට එක විදිහටම ලබා දෙන web අඩවි වේ.
උදා : www.wikipedia.org

No comments:
Post a Comment
හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා