අයුබෝවන් යලුවනේ මම අද කියලා දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් කොහොමද සාර්තකව මුදල් හොයන්නේ කියලා.මන් කලින් පොස්ට් වලිනුත් කිව්වා මන් කාගෙවත් දෙයක් කොපි කරන්නෙත් නෑ හොරකන් කරන්නෙත් නෑ අනිත් එක බොරු පොස්ට් ලියන්නෙත් නෑ.දෑන් ඕන තරම් කඩවල් තියෙනව ඉ-මනි කරන හෑටි උගන්වන.මන් ඔතන කඩවල් කිව්වේ ඈත්තටම එ තෑන් වල තියෙන්නේ මුදල් හෙවීමේ පරමාර්ත විතරයි.හරියට දෙයක් උගන්වන්නෑ උගන්වන එකම දේ P.T.C සයිට් එක්කෝ FOREX P.T.C.කරනවා කියන්නේ ඩොලර් එකක් හොයන්න පට්ට ඈඩ් ගානක් කිලික් කරන්න ඔනේ.අනිත් එක FOREX ,FOREX කරනවානම් ලොකු අවදානමක් ගන්න ඕනේ.තව තියෙනවා ADDFLY මේවා ඔක්කොම බොරු වෑඩ.හරියට ඉ-මනී කරනවානම් එක්කො තමන්ගේ හෑකියවන් පෙන්නල සල්ලි හොයන්න පුලුවන්.ග්‍රෑෆික් කරලා සල්ලි හොයන්න පුලුවන් නිත්යානු කූල සයිට් ඕන තරම් තීයෙනවා.මන් ඒ ගෑන පස්සේ පෑහෑදිලි කරන්නනම්.P.T.C,ADFLY,NEOBUX,කරලා සොච්චමක් හොයනවට වඩා ග්‍රෑෆික් එකක් ඈනිමෙශන් එකක් කරල ඒ වගේ සිය ගුනයක් හොයන්න පුලුවන්.එක්කො තමන්ට කියලා බ්ලොග් එකක්,වෙබ් සයිට් එකක් තියෙනවනම් ලේසීයෙන්ම සල්ලි හොයන්න පුලුවන්.මන් ඒ ගෑන පියවරෙන් පියවර කියලා දෙන්නම්.අදට මන් පොඩි හෑදින්වීමක් විතරයි කරේ.අදට ඔය ඈති.මන් හිතනව මේ පොස්ට් එකෙන් පොඩි හරි දෑනුමක් ලබන්න ඈති කියලා.බොරු දේවල් වලට අහු වෙන්න එපා...
Tuesday, November 10, 2015
E- MONY ගෑන හෑදින්වීමක්

Labels:
E-MONY
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment
හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා