මේක ඈන්ඩ්‍රෝයිඩ් පාවිච්චි කරන අයට නියෙමෙට ගෑලපෙන ඈප් එකක්.ස්මාර්ට් ෆොන් වල කොච්චර වෑඩ කෑලී තිබ්බත් වෑඩක් නෑ බෑටරි එක බහිනවා.මම අද මේකට පොඩි විසදුමක් කියලා දෙන්න යන්නේ.මේක පොඩි ඈප් එකක් නමුත් බෑටරිය බහින එක යම්තාක් දුරකට අඩු කරගන්න පුලුවන්.ඈප් එකේ නම තමයි NQ Android Booster ර්‍මෙතනින් ගිහින් බාගන්න.
මේක ඉතින් දාගත්තාම මේක ගෑන කියලා දෙන්න තරම් දෙයක් නම් නෑ.කරන්න තියෙන්නේ ඈප් එකේ උඩ බාර් එකේ තිබෙන OPTIMIZE කරන එක.ටික වේලාවක් OPTIMIZE වෙන්න දෙන්න.මෙකේන් පුලුවන් බෑටරි එක 30% විතර වෑඩි කරගන්න.
No comments:
Post a Comment
හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා