Tuesday, November 10, 2015

HTML Forms සහ Input

HTML Forms සහ Input

HTML forms භාවිතා කරනුයේ වෙබ් අඩවියට ඇතුලත් කරනු ලබන තොරතුරු server එකට pass කිරීමටය. <form> සහ </form> tag තුල සටහන් කරයි. Form එකක් තුල input යන element එක දැකිය හැක.

<form>
First name:
<input type="text" name="firstname" /><br />
Last name:
<input type="text" name="lastname" /><br />
</form>

Input Types

Text - සටහන් කරන දැ වෙබ් පරිශීලකයාට දර්ශනය වේ.
Password - සටහන් කරන දැ වෙබ් පරිශීලකයාට දර්ශනය නොවන අතර ඒ වෙනුවෙන් අදුරු කල රවුම් පෙන්නුම් කරයි.
Submit - මෙය බොත්තමක් ආකාරයෙන් පෙන්නුම් කරන අතර මෙය click කිරීමෙන් සටහන් කල 
ත්ත server එකට pass කරනු ලබයි.
Button - බොත්තමක් පෙන්නුම් කරයි.
Image - පිංතුර දර්ශනය කරවීමට යොදා ගනී.
Radio - පරිශීලකයාට තේරීමක් කිරීම සදහා යොදයි.
Reset - මෙය බොත්තමක් ආකාරයෙන් පෙන්නුම් කරන අතර මෙය click කිරීමෙන් සටහන් කල  දත්ත සියල්ල මැකී යයි.
Checkbox - පරිශීලකයාගෙ බහුවරණයන් සදහා යොදා ගනී.
Hidden - පරිශීලකයාට නොදැනුවත්වම සටහන් කරන දැ ලබා ගැනීමට.

Textarea

<textarea> සහ </textarea> යන tag තුල සටහන් කරනු ලබන අතර පරිෂීලකයගෙන් යම් විස්තරයක් ලබා ගැනීම සදහා යොදා ගනී.

<textarea name="description" cols="50" rows="10"></textarea>

HTML Frames

වෙබ් අඩවිය කොටස් වලට වෙන්කිරීමකට යොදා ගනී.

<html>
<head>
</head>
<frameset cols="30%,*">
<frame src="menu.html">
<frame src="content.html">
</frameset>
</html>

No comments:

Post a Comment

හොදයි නම් කොමෙන්ට් කරලා යන්න අමතක කරන්න එපා

Disqus Shortname

Ads Inside Post

Comments system