Wednesday, November 11, 2015

uMark

සුබ දවසක් . අද මම දෙන්න යන්නේ දිය සලකුනු කරන මෘදුකාංගයක් ගෑනයි.photoshop වලට වඩා මේක ඉතා සිම්පල් ඔයාල ඩවුන්ලොඩ් කරගෙනම බලන්නාකෝ.
Activate Details :

Name              :  PowerSoft Corporation | Sri Lanka  License Key    :  1595-5756-7079-2084

සැ.යු :- මෙහි Activation හි ඇති තොරතුරු වෙනස් කිරීමකින් තොරව ලබා දෙන්න.

PHOTOSHOP SINHALEN

download-tutorials

PHOTOSHOP පාඩම් ඔක්කොම මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේකේ සම්පූර්න අයිතිය photoshopsinhalen.com එකේ Dileepa Mahanama සහෝදරයා සතුයි..


                                  පිටුව – http://downloads.photoshopsinhalen.com/

Kuch Kuch Locha Hai (2015)

Kuch Kuch Locha Hai (2015)පීපීගේ ආදර සිහිනය. [සිංහල උපසිරසි සමඟ]

Kuch Kuch Locha Hai (2015)
හොදයි එහෙනම් මම මේ සුදානම් වෙන්නේ හින්දි සිනමාපටයක් අරගෙන එන්න.සාමාන්‍යයෙන් ඉතින් මම ගේන්නේ ඉංග්‍රීසි සිනමාපට තමයි. ඇත්තටම මේක තමයි මම හින්දි සිනමාපටයක් කරපු පළමු වතාව. ඇත්තම කිව්වොත් ඉතින් මේක අපේ සමීර සහෝ තමා මට බාරදුන්නේ. ඉතින් එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ.
Kuch Kuch Locha Hai සිනමාපටය විකාශය අරඹන්නේ මැයි මස 8වනදා පටන්.මේ වනවිට IMDB අගය ලෙසනම් ලබාගෙන තියෙන්නේ2.9ක් විතරයි. රංගනයෙන් දායක වන්නේ සනී ලියොන් කියලා නිලියක්. අනේ මන්දා මමනම් දන්නේ නැහැ එහෙම කෙනෙක්. තව ප්‍රධාන චරිත ලෙස Ram Kapoor, Navdeep Chhabra, Evelyn Sharma යන අය රංගනයෙන් දායක වෙනවා.
කතාව මෙන්න මෙහෙමයි. ප්‍රවීන් පටේල් නැත්නම් Mr.පීපී කියන්නේ අවුරුදු 45ක තමන්ගේ බිරිදයි පුතයි එක්ක ජීවත්වෙන කෙනෙක්. ඒත් ඉතින් මෙයා පිස්සු වැටිලා ඉන්නේ රූමත් බොලිවුඩ් නිලියක් වන ශානායාට. ඉතින් මේ මනුස්සයාගේ තියෙන එකම හීනෙ තමයි ශනායා එක්ක දවසක් ගත කරන්න. අන්තිමේ කොහොමහරි මේ හීනෙ හැබෑ කරගන්න දවසක් එනවා. වැඩේ කියන්නේ ඒ දවසින් පස්සේ ශනයා එන්න අහනවා පිපිගේ ගෙදර නවතින්න.
ඒක සිද්දවෙන්නේ ඉතින් පීපී කියපු බොරු නිසා. පීපී ශනායාව ගෙන්නගන්න තියෙන වුවමනාව නිසාම බොරුවක් ගොතලා එයාගේ නෝනා කෝකිලාව ගෙදරින් පිටත් කරවනවා. ඒත් පුතාව යවන්නේ නැහැ. හැබැයි පුතෙක් ඉන්නවා කියලා ශනායා දන්නේත් නැහැ. එහෙම නොකියා කොහොමද පුතාව ගෙදර තියාගන්නේ?ඒ මොකටද? වගේ දේවල් බලලම දැනගන්න.
 තමන්ගේ සිහින කෙල්ල වන ශනායා වෙනුවෙන් පීපී මොනවා කරයිද නොකරයිද අන්තිමට පිපිගේ හිතේ තියෙනවා ආශාවන් හරියයිද කියලා බලලම දැනගන්න. එහෙනම් මේ කිව්වා ඇති. බාගෙනම බලන්න. බාගෙන යනගමන්  මටත් පොඩ්ඩක් කොමෙන්ටුවකින් සලකලා ගියා කියලා මම තරහා වෙන්නේ නැහැ හොදේ.
Hitman : Agent 47 (2015)
Kuch Kuch Locha Hai (2015) on IMDb2.9/10307 votes
Kuch Kuch Locha Hai (2015)(Wikipedia)


16769957EE18C922423DC46E50E015D3A962F60B
643A107610BA45B43749A56CAAF206EE9B2CFA71
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්නඋපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
 සෑ : යු - මෙම filme biscopelk වෙබ් අඩවියෙනී.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viber for Windows

                         VIBER කිව්වාහම ඉතින් ඔක්කොම දන්නවනේ මොකක්ද කියලා..VIBER ඉස්සෙල්ලම දුන්නේ SMART PHONE වලට.ඉස්සර කා අතරත් ජනප්‍රිය SKYPE. එත් VIBER,IMO අවාට පස්සේ SKYPE හිමිහිට පල්ලම් බෑස්සා.ස්මාර්ට් ෆොන් වලට පමනක් සීමා වී තිබු VIBER දෑන් DEKSTOP COMPUTER වලටත් ලබා දී තිබෙනවා.පහලින් ඩයුන්ලොඩ් කරගන්න.ඔන්න මන් ගියා.





DriverPack Solution 15.11

අදනම් ගෙනාවා ඔන්න පට්ට බාන්ඩයක්.මේකනම් හෑමොටම මාර විදිහට වෑඩගත් වෙන පෑක් එකක්.අපි pc එකකට වින්ඩෝස් දාලා අලුතින් එකට හරියන sound driver,vga driver  හොයන්න ගියහම පටට කට්ටක් කන්න ඔනේ.මෙන්න එකට විසදුම.ඩ්‍රයිවර්ස් ඔක්කොම මේකේ  තියෙනවා.කරන්න තියෙන්නේ ඕක පෙන් එකකට කොපි කරගෙන.ඩ්‍රයිවර්ස් නෑති pc එකට ගහලා update all දෙන්න.නෑති drivers ටික ඔක්කොම හොයාගෙන auto instrall කරගන්නවා.පහල screen shoot ටික බලන්න.හෑබයි මේක 11GB වෙනවා.ටොරෙන්ට් ලින්ක් එක තියෙනවා.ඩවුන්ලොඩ් කරගන්න.ගොඩක් වෑඩගත් වෙනවා.










PhotoStage Photo Slideshow





 අයුබෝවන් යාලුවනේ මේ දවස් වල නම් ටිකක වෑඩ වෑඩීයි.එත් එහෙම කියලා බෑනේ නෙද?කමක් නෑ එකෙන් වෑඩක් නෑ.මන් අද ගෙනාවේ පොඩි වෙනස් එකක්.මෙක සයිඩ් ශෝ හදන සොෆ්ට් වෙයා එකක්.අපේ සුන්දර මතකයන් නිකන්ම ෆොටෝ විදිහට තියාගෙන ඉන්නවට වඩා කොහොමද ලස්සන සයිඩ් ශෝ එකක් හදලා තියා ගත්තොත්.fb එකට උනත් දාන්න පුලුවන්නේ.වෑඩි විස්තර ඔන්නෑ ඔයලාම කරලා බලන්න.ලස්සන ඉෆෙක්ට් එහෙම දාන්න පුලුවන්.එහෙනම් ඩයුන්ලෝ කරගෙන.කොමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ.






Zoner Photo Studio

හායි යාලුවනේ මන් ඔන්න අදත් පොඩි  සොෆ්ට් වෙයා එකක් අරන් අවා.මෙකෙන් අපිට වෑඩ කිඩ දාලා පොටෝ එඩිට් කරගන්න පුලුවන්.කලර්ස් එහෙම ලස්සනට බෑලන්ස් කරගන්න පුලුවන්.පහලින් බාගන්න.මේකනම් ඉතින් කියලා දෙන්න දෙයකුත් නෑ.පහල තියෙන ස්ක්‍රින් ශුට් ටිකත් බලන්නකො....
















Police Supercars Racing

පට්ට ගේම් එක ගෑරෆික් එකත් අවුලක් නෑ.නම Police Super Cars Racing
අපි ඉතින් තාම සන්වර්දනය වෙන රටකනේ ඉන්නේ ඉතින් අපිට කොහෙන්ද I-mac  අපේ රටේ හුගක් අයට තාම තියෙන්නේ P4 කොම්පියුටර්.ඒවාවල NEED FOR SPEED RUN ගහන්න බෑහෑනේ.ඒක නිසා ඒ අය ගහන්න කෑමති පොඩි පොඩි ගේම්.ඒ අයට වෑඩගත් වේයි කියලා හිතෙන ගේම් එකක් තමයි මන් අද ගේනාවේ.මේකට එච්චර VGA එක එහෙමත් ඔන්නෑ.ඒක නිසා මේක ඕන කෙනෙක්ට PLAY කරන්න පුලුවන්.පහල තියෙන වීඩීයෝ බලන්නකෝ.බලලා පහලින් බාගන්න.63 MB වෙන්නේ.



FACEBOOK PHOTO COMMENT



හායි යාලුවනෙ මන්  අදනම් කියන්න යන්නේ පොඩි දෙයක් ගෑන.එ FACEBOOK කොමෙන්ට් ගෑනයි.FACEBOOK කියන්නේ දෑනට තියෙන හොදම සහා ජනප්‍රියම සමාජජාලයයි .අපි සාමන්නයෙන් FB එකේ ෆොටෝ එකකට වචන ටයිප් කර කොමෙන්ට් කරාට එකේ වෑඩි ගතියක් නෑ.අපි ඒ ෆොටෝ එකටම ෆොටෝ කොමෙන්ට් එකක් දෑම්මොත් අපිට කොමෙන්ට් එකේ හෑගීම් දෑනීම් ඔක්කොම දෑනෙනවා.හා නෑද්ද?.ඉතින් මන් අද දෙන්න යන්නේ ඒ වගේ ෆොටෝ කොමෙන්ට් සිය දාහස් ගනනක් තියෙන සයිට් එකක්.මෙක අපේ ලන්කාවේ එකක් එක හින්දා ඔක්කොම කොමෙන්ට් සින්හලලෙන් තියෙන්නේ.දුක,සතුට,බය,අවවාද.සාමව.ඔක්කොම  තියෙනවා.ඔයලා ගිහිල්ලා කෑමති විදිහකට ඩවුන්ලෝඩ් කරගන්න.පහලින් ලින්ක් එක තියෙනවා.එහෙනම් ඔන්න මන් ගියා.පහලින් කොමෙන්ට් එකකුත් දාලා යන්න හොදයිනම්...


After the Dark (2013) with Sinhala Subtitles



මෙන්න අද මන් තවත් කතාවක් ගෙනවා.මේ කතාව ගෑන ගොඩක් විස්තරනම් කියන්න අමරුයි.ගුරුවරයෙක් ලමයින්ට දෙන ට්‍රෙනින් එකක් ගෑන කතාව ගාලාගෙන යන්නේ.විද්යා පන්තියක ලමයි සෙට් එකක් ඉගෙන ගන්නවා.ඒ පංතියේ ඉගෙනගන්න අන්තිම දවස උදා වෙනව ගුරුවරයා කරන්නේ අන්තිම දවසේ ලමයින් කට්ටියට අබ්යාසයක් දෙනව කරන්න කියලා.මේ අභ්‍යාස වලට අනුව සරලව වෙන්නෙ මේකයි.

            ලෝක විනාශයක් සිද්ධ වෙනව පරමාණු බෝම්බ හෙළීමක් නිසා. ඉතිං විනාශ වෙන්න කලින් පොළොව යට ගොඩනගපු බංකර ගොඩක් තියනව ලෝකය වටා. මේ ළමයි කණ්ඩායමටත් එවැනිම බංකරයක් ලැබුණොත් මෙයාල මිනිස් වර්ගයා රැකගන්න කොයි විදිහටද තීරණ ගන්න ඕනෙ කියල හිතන්න ඕනෙ. මේ වගේ අවස්ථා තීරණ ගන්න අවස්ථා තුනක් ලැබෙනව.මෙයාල පලවෙනි පාර අසමත් වෙනවා.හෑබයි මේ කන්ඩයමේ ඉන්නව වෙනස් කෙනෙක් මිනිහට තීනවා අනිත් අයට වඩා ටිකක් දෑනුම.පළවෙනි අවස්ථාවේදී මෙයාලගෙ කණ්ඩායමේ ළමයි සහ සර් එක්ක 21ක් ඉන්නව. හැබැයි බංකරය ගොඩනගල තියෙන්නෙ දහදෙනෙක්ට වසරක් ජීවත් වෙන්න පුළුවන් විදිහට. වසරක් ගියාට පස්සෙ පෘථිවිය මතුපිට විකිරණ නැති වෙලා ආරක්‍ෂිත වෙනව. ඉතිං එතකං බංකරේ ඉන්න දහ දෙනා කවුද කියල තෝරාගන්න ඕනෙ. අනිත් අයට මැරෙන්න තමයි වෙන්නෙ. ඉතිං මේ ළමයි හැමෝටම කාඩ් එකක් බෙදනව. සර්ටත් කාඩ් එකක් ගන්නව. මේ කාඩ් එකේ ලියල තියනව තමන් කරන රස්සාව හැටියට හිතාගන්න ඕනෙ මොකක්ද කියල. පලවෙනි පාර සෙට් එක මෑරෙනවා.ඔයලාම කතාව බලලා තීරනය කරන්න මොකද වෙන්නේ කියලා.කොහොම හරි සෙට් එක දිනයිද?පහලින් බාගෙන යන්න.මෙකෙත් උපසිරස බයිස්කෝප් එකෙන්...









Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්නඋපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.




මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද Biscopelk“අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Appuchi Gramam (විනාශ කිරීමට පැමිණෙන උල්කාපාතය)


      


අයුබෝවන් වේවා යාලුවනේ.මේක තමයී මන් පලමුවෙන්ම දාන ෆිල්ම් එක.අනිවර්යෙන්ම මේක මුලින්ම කියලා ඉන්න ඕනේ.මන් දාන හෑම ෆිල්ම් එකකම උපසිරස ගෑන්වීමේ සම්පුර්න අයිතිය තියෙන්නේ baiscopelk  අඩවියට.අද ගෙනාව ෆීල්ම් එක ටෑමිල් එකක්.මේ ෆිල්ම් එක අද්‍යක්ෂනය කරල තියෙන්නේ V Anand. ඒ වගේම කතාව ලියල තියෙන්නේ Jinesh . චරිත නම් ඔයාලට හුරු පුරුදු නැතුව ඇති. මොකද එයාල අලුත් රංගන ශිල්පීන්.


හරි මන් දෑන් මේ කතාවේ සාරාන්ශයක් කියන්නම්.ඈත ගමකට විශාල උල්කාපාත රෑසක් වටෙන්න යනවා.රජයෙන් ඔවුන්ව එම ගමෙන් අයින් කරන්න පියවර ගන්නවා නමුත් එම ගමේ මිනුස්සු ඒකට කෑමති වෙන්නෑ ඔව්න් කියනවා මොන දේ සිද්ද උනත් අපි ගම දාලා යන්නෑ කියලා.එම රජයෙන් කියන විදිහට එම උල්කාපාත වෑටුනොත් එම ගමට විශාල හනියක් සිදුවෙනවා.ගම දාලා යන්න අකමෑති මිනිස්සුන්ට මොනවා වේයිද? ඔවුන් මෑරේයිද? කතාව බලලා ඔබම ඒ ටික දෑන ගන්න...එහෙනම් ඔන්න ඉවරයි.පහලින් බාගන්න.අනිවාර්යෙන්ම ඔයා ටොරෙන්ට් දාගෙන තියෙන්න ඔනේ....









743 downloads



මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද baiscopelk“SNAKE RAJ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.



Tuesday, November 10, 2015

EAGLE හට එන්න කියමු IDM හට යන්න කියමු....

      මෙන්න ගෙනාවා නියම සොෆ්ට්වෙයා කෑල්ලක් මේක නියමයි කියන්නේ වෙන මුකුත් හින්දා නෙමේ  Open sorce හින්දා.අපි සමාන්නයෙන් අන්තර්ජාලයේ තිබෙන සින්දු ෆිල්ම් වීඩියෝ එහෙම බාගන්න මෙච්චර කලක් පවිච්චි කරේ IDM ඩවුන්ලොර්ඩ් මෑනෙජර් එකනේ.IDM හොදයි නමුත් ටික කාලයයි නොමිලේ දෙන්නේ ඉට පස්සේ ගෙවලා ගන්න ඔනේ.මෙන්න එකට විසදුම.IDM එකේ තිබෙන සෑම දෙයක්ම මේකෙත් තිබෙනවා.Flash  වීඩීයෝ එහෙමත් බාගත කරගන්න පුලුවන්.පහල තියෙන Image ටික බලලා ඊට පහල Download  ලින්ක් එකෙන් ගිහින් Download කරගන්න....









Get Verified Your Paypal Account : Paypal බලගුලු බිදීම

සෑලකිය යුතුයි - මෙම පොස්ට් එක DRD CASH එකේ Duleen Dharmaratne සොහොයුරාගේ බව කරුනාවෙන් සලකන්න.

පලමුව කියන්න ඕන සෑම දෙයකම වගකීම ඔබ සතුවන අතර විමසිලිමත්ව කටයුතු කරන්න.
DO AT YOUR OWN RISK


මුලින්ම අපි  ගිනුමට ලොග් වෙලා ඒකෙ දකුනු පස තියෙන ' Notifications ' කියන එකේ ' Confirm e-mail address ' ක්ලික් කරන්න. අපි අපේ ගිනුමට එක් කරපු ඊ-මේල් ඇඩ්‍රස් එක කන්ෆර්ම් කරපු.

Confirm+Email+Button


ඊලගට ඔයගොල්ලො පහත තියෙනව වගේ පිටුවකට එයි. ඒකෙන් කියන්න පේය්පල් අය ඔයාගෙ ඊමේල් එකට ඊමේල් එකක් එවල තියෙන්නෙ. කියල ඔයාට තියෙන්නෙ ඒක කන්ෆිර්ම් කරන්න ඊමේල් අකවුන්ට් එකට ගිහිල්ල.


Confirm+Email

හරි මම දැන් හිතනවා ඔයගොල්ලො ඕගොල්ලන්ගෙ කන්ෆර්ම් ඊමේල් එක කන්ෆර්ම් කරාකියලා. එහෙනම් අපි ඊලගට යමු තියෙන බැරෑරුම්ම වැඩේට. ගිනුම වෙරිෆයි කරන එක. ඊට කලින් ඔයගොල්ලන්ට උපදෙස් ටිකක් දෙන්න තියෙනවා. ඒ ටිකත් අහගෙනම ඉන්නකො.

පේය්පෑල් ගිනුම දෙයාකාරෙකට වෙරිෆයි කරන්න පුලුවන්. ඒ තමයි ,

  • Credit Card

  • Debit Card
හරි මගින්මුලින්ම අපි බලමු Credit Card මගින් කොහොමද කරන්නෙ කියලා.


Paypal Verification through Credit Card Method 

ලන්කාවෙ දැනට ඔය Credit Card එහෙම නැත්නම් ණය පත් නිකුත් කරන ප්‍රදාන බැන්කු 8ක් තියෙනවා. මගේ කැමතිම බැන්කු පිලිවෙලින් ' Standard Charted, American Express ( Nations Trust ), HSBC (Hongkong and Shanghai Banking Corporation), Commercial Bank, Sampath,Seylan, HNB (Hatton National Bank) and BOC ( Bank of Ceylon ) ඔය අටේම කාඩ් වලින් ගිනුම වෙරිෆයි කරන්න පුලුවන්. හැබැයි ඊට පස්සෙ ඔයා පේයිපෑල් වලින් සල්ලි Withdraw කරාම ලැබෙන්නෙත් ඔය බැන්කු වල්ට. ඒක නිසා කොයිකටත් හොඩයි වෙරිෆයි කරන්න කලින් බැන්කුවට   අහන එක මේගැන. ඔයාට අහන්න තියෙන්නෙ, මම මගේ Credit Card එක පෙයිපෑල් වලට ලින්ක් කරනවා ඉතින් පෙයිපෑල් වලින් Withdraw කරාම සල්ලි මේ Credit Card එකට ලැබෙන්නෙ මට ඒ සල්ලි ගන්න පුලුවන්ද කියලා.

ඒ ගොල්ලො හා, කිව්වොත් වැඩේ හරි. ඊලගට කරන්න තියෙන්නෙ පෙයිපෑල් ගිනුමට ගිහිල්ල ගිනුම කාඩ් එකෙන් වෙරිෆයි කරන එක.


Get+Verified


Get Verified Button එක ඔබන්න. එතකොට පල්ලෙහ පිටුවට එයි ඒකෙදි තියෙන විස්තර පුරවලා'Continue ' කරන්න.


Credit+Card,Debit+Card+Verification

විස්තර හරිනම් ඔයා වතව පිටුවකට එවයි, එතනදි ඔයාගෙන් අහයි ඉලක්කම් 4රේ කෝඩ් එක මොකද්ද කියලා, මේ කෝඩ් එක ලැබෙන්නෙ ඔයාගෙ බැන්කුවට. ඔයාට කරන්න තියෙන්නෙ බැන්කුවට කෝල්කරලා ඔයාගෙ පෙයිපෑල් කෝඩ් එක ඉල්ලගන්න එක. ඊට පස්සෙ ඒක හරියට ටයිප් කරලාSubmit ඔබන්න. Credit Card එකෙන් ගිනුම වෙරිෆයි කරන්නෙ ඔහොමයි, ඊලගට අපි බලමු කොහොමද  එකෙන් ගිනුම වෙරිෆයි කරන්නෙ කියලා.


Paypal Verification through Debit Card Method

සාමාන්‍යෙන් පෙයිපෑල් එක්ක Debit card වලින් ගනුදෙනු කරන්න ඉඩ දෙන්නෙ සමහර බැන්කු විතරයි. Sampath, HNB Debit card වගේ ඒව වතරයි අනිත් බැන්කු කොහොමද දන්නෙ නෑ.

HNB Debit Card කියලා දෙන්නම් මම ගත්තෙ  කාඩ් එක හින්දා මම ඒගැන ඔයගොල්ලන්ට මගේ අත්දැකීම කියලා දෙන්නම්.

HNB+card_debit
මුලින්ම ඔයගොල්ලො Debit Card එකකට ඇප්ලයි කරලා ඒක ගන්න. ඊට පස්සෙ බැන්කුවෙන් අහන්න මට ඕන මගේ එක Debit Card පෙයිපෑල් වලට සම්බන්ද කරන්න, එහෙම කරාම මට පෙයිපෑල් එකේ සල්ලි  Withdraw කරන්න පුලුවන්ද අහන්න කාඩ් එකට. ඒ ගොල්ලො හා, කිව්වොත් වැඩේ හරි. ඒ ගොල්ලො සමන්‍යෙන් මාස කිහිපයකට විතරයි කාඩ් එකේ පිටරට Transactions ඇක්ටිව් කරලා තියන්නෙ, ඒක හින්දා ඔයාට පිටරට, උදා: පෙයිපෑල් ගනුදෙනුවක් කරන්න ඕනනම් බැන්කුවට කියන්න වෙනවා.බැන්කුවට කිව්වට පස්සෙ පෙයිපෑල් එක වෙරිෆයි කරන්න කරන්න තියෙන්නෙ පල්ලෙහා ටිකමයි   වගේ.

  • පෙයිපෑල් ගිනුමට ගිහිල්ල ගිනුම කාඩ් එකෙන් වෙරිෆයි කරන එක. 

  • Get Verified Button එක ඔබන්න. එතකොට පල්ලෙහ පිටුවට එයි ඒකෙදි තියෙන විස්තර පුරවලා' Continue ' කරන්න.

  • විස්තර හරිනම් ඔයා වතව පිටුවකට එවයි, එතනදි ඔයාගෙන් අහයි ඉලක්කම් 4රේ කෝඩ් එක මොකද්ද කියලා, මේ කෝඩ් එක ලැබෙන්නෙ ඔයාගෙ බැන්කුවට

  • බැන්කුවට කෝල්කරලා ඔයාගෙ පෙයිපෑල් කෝඩ් එක ඉල්ලගන්න එක. ඊට පස්සෙ ඒක හරියට ටයිප් කරලා Submit ඔබන්න.

ඔහොම කාඩ් එක වෙරිෆයි කරාට පස්සෙ පෙයිපෑල් එකෙන් සල්ලි Withdraw කරනකොට බැන්කුවට කියන්න මම මෙහෙම Withdraw  එකක් කාඩ් එකට පෙයිපලෙ වලින් කරනවා කියලා.


අම්මෝ, ඔන්න ඔය ටික තමයි කියන්න ඕන වෙලා තිබ්බෙ පෙය්පෑල් වෙරිෆයි කරන එක ගැන. මමලියපු පෝස්ට් එකත් කියවලා බැන්කුවලිනුත් අහලා හොදම, ආරක්ෂිතම දේ කරන්න. 




කොහොමද PAYAPAL ගිනුමක් හදන්නේ







ඔන්න මන් අයිත් අවා ඉ-මනී අරගෙන මන් පලමු පෝස්ට් එකෙන් පෑහෑදිලි කරලා දුන්නා පි.ටී.සී සයිට් වල කරන බොරුව.හරි ඒක ටිකකට අමතක කරලා දාමුකෝ.අපි අන්තර්ජාලයෙන් කොහොම මොනවිදියකට සල්ලි හෙව්වත් කොහොමද අරක්ශිතව අපේ ගිනුමට බෑර කරගන්නේ.මන් අද ඒක  ගෑන කියලා දෙන්නම්.අපි අන්තර්ජාලයේන් හොයන මුදල් කෙලින්ම අපේ සාමන්නය බෑන්කු ගිනුමට බෑර කර ගන්න බෑ.අපි ඉ*මනී කරනවනම් අපිට අනිවර්යෙන්ම අන්තර්ජාල බෑන්කු ගිනුමක් තියෙන්න ඔනී.උදා හාරන-PAYPAL,PAYONNER,MONY BOOK.තව දෙයක් තියෙනව PAYAPALවල නොර්මල් විදියට ACCOUNTඑකක් හදලා සල්ලි ගන්න බෑ.එකටත් ක්‍රමයක් තියෙන්වා.මොකද ලOකාව තාම තියෙන්නේ PAYPAL වල SEND ONLY ලිස්ට් එකේ.අපි ACCOUNT එක හදන්න ඔනේ MALAYSIA  විදිහට.මන් ඒක දෑන් පියවරෙන් පියවර කියලා දෙන්නම්.

වෑඩේට බහින්න කලින් මේ ටිකත් මතක තියාගන්න 


* ඈත්තම කිව්වෝත් අපි කරන්න යන්නේ නීති විරොඩි වෑඩක්.

*මේ ගිනුමේන් e-bay  එකේ බඩු ගන්න යන්නත් එපා.


*අහුවෙන අහුවෙන computer  වලින් ලොග් වෙන්න යන්නත් එපා.එක pc එකක් තියාගන්න.cafe වලින් එහෙම ලොග් වෙන්න එපා.

   

ok.දෑන් වෑඩේ පටන් ගමු.


1. Paypal  වෙබ් අඩවියට පලමුව පිවිසෙන්න 
2. sign up බොත්තම ඔබන්න එවිට පහත රූපයේ ඈති පරිදි වෙබ් පිටුව  දිස්වේ.
paypal-account-philippines


3. මෙහිදී රට ලෙස පහත රටවල් අතුරෙන් Malaysia තෝරා ' Premier හෝ Business තෝරන්න


  • icon_ID_22x14 Indonesia
  • icon_LU_22x14 Luxembourg
  • icon_MY_22x14 Malaysia
  • icon_PH_22x14 Philippines
  • icon_SK_22x14 Slovakia

4. ඊලන්ගට එන පිටුවෙදි ඔයාගෙ ඔක්කොම නිවැරදි තොරතුරු දීල Nationality කියලා Sri Lankaදෙන්න.


5. ඊලන්ගට ඒ ගොල්ලො දෙන Verification code ටයිප් කරල Continue කරාම ඔයාගෙ Credit Card Details අතුලත් කරන්න කියලා එනවා, ඒ එන්නෙ ගිනුම වෙරිෆයි කරන්න. මම ගිනුම වෙරිෆයි කරන හැටි ඊලග පෝස්ට් එකෙන් කියල දෙන්නම් එතකන් වෙබ් පිටුවෙ යටින් තියෙන My account  ක්ලික් කරන්න

Disqus Shortname

Ads Inside Post

Comments system