Wednesday, November 11, 2015

uMark

සුබ දවසක් . අද මම දෙන්න යන්නේ දිය සලකුනු කරන මෘදුකාංගයක් ගෑනයි.photoshop වලට වඩා මේක ඉතා සිම්පල් ඔයාල ඩවුන්ලොඩ් කරගෙනම බලන්නාකෝ.
Activate Details :

Name              :  PowerSoft Corporation | Sri Lanka  License Key    :  1595-5756-7079-2084

සැ.යු :- මෙහි Activation හි ඇති තොරතුරු වෙනස් කිරීමකින් තොරව ලබා දෙන්න.

PHOTOSHOP SINHALEN

download-tutorials

PHOTOSHOP පාඩම් ඔක්කොම මෙතනින් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. මේකේ සම්පූර්න අයිතිය photoshopsinhalen.com එකේ Dileepa Mahanama සහෝදරයා සතුයි..


                                  පිටුව – http://downloads.photoshopsinhalen.com/

Kuch Kuch Locha Hai (2015)

Kuch Kuch Locha Hai (2015)පීපීගේ ආදර සිහිනය. [සිංහල උපසිරසි සමඟ]

Kuch Kuch Locha Hai (2015)
හොදයි එහෙනම් මම මේ සුදානම් වෙන්නේ හින්දි සිනමාපටයක් අරගෙන එන්න.සාමාන්‍යයෙන් ඉතින් මම ගේන්නේ ඉංග්‍රීසි සිනමාපට තමයි. ඇත්තටම මේක තමයි මම හින්දි සිනමාපටයක් කරපු පළමු වතාව. ඇත්තම කිව්වොත් ඉතින් මේක අපේ සමීර සහෝ තමා මට බාරදුන්නේ. ඉතින් එහෙනම් අපි කතාව ගැන පොඩ්ඩක් බලමුකෝ.
Kuch Kuch Locha Hai සිනමාපටය විකාශය අරඹන්නේ මැයි මස 8වනදා පටන්.මේ වනවිට IMDB අගය ලෙසනම් ලබාගෙන තියෙන්නේ2.9ක් විතරයි. රංගනයෙන් දායක වන්නේ සනී ලියොන් කියලා නිලියක්. අනේ මන්දා මමනම් දන්නේ නැහැ එහෙම කෙනෙක්. තව ප්‍රධාන චරිත ලෙස Ram Kapoor, Navdeep Chhabra, Evelyn Sharma යන අය රංගනයෙන් දායක වෙනවා.
කතාව මෙන්න මෙහෙමයි. ප්‍රවීන් පටේල් නැත්නම් Mr.පීපී කියන්නේ අවුරුදු 45ක තමන්ගේ බිරිදයි පුතයි එක්ක ජීවත්වෙන කෙනෙක්. ඒත් ඉතින් මෙයා පිස්සු වැටිලා ඉන්නේ රූමත් බොලිවුඩ් නිලියක් වන ශානායාට. ඉතින් මේ මනුස්සයාගේ තියෙන එකම හීනෙ තමයි ශනායා එක්ක දවසක් ගත කරන්න. අන්තිමේ කොහොමහරි මේ හීනෙ හැබෑ කරගන්න දවසක් එනවා. වැඩේ කියන්නේ ඒ දවසින් පස්සේ ශනයා එන්න අහනවා පිපිගේ ගෙදර නවතින්න.
ඒක සිද්දවෙන්නේ ඉතින් පීපී කියපු බොරු නිසා. පීපී ශනායාව ගෙන්නගන්න තියෙන වුවමනාව නිසාම බොරුවක් ගොතලා එයාගේ නෝනා කෝකිලාව ගෙදරින් පිටත් කරවනවා. ඒත් පුතාව යවන්නේ නැහැ. හැබැයි පුතෙක් ඉන්නවා කියලා ශනායා දන්නේත් නැහැ. එහෙම නොකියා කොහොමද පුතාව ගෙදර තියාගන්නේ?ඒ මොකටද? වගේ දේවල් බලලම දැනගන්න.
 තමන්ගේ සිහින කෙල්ල වන ශනායා වෙනුවෙන් පීපී මොනවා කරයිද නොකරයිද අන්තිමට පිපිගේ හිතේ තියෙනවා ආශාවන් හරියයිද කියලා බලලම දැනගන්න. එහෙනම් මේ කිව්වා ඇති. බාගෙනම බලන්න. බාගෙන යනගමන්  මටත් පොඩ්ඩක් කොමෙන්ටුවකින් සලකලා ගියා කියලා මම තරහා වෙන්නේ නැහැ හොදේ.
Hitman : Agent 47 (2015)
Kuch Kuch Locha Hai (2015) on IMDb2.9/10307 votes
Kuch Kuch Locha Hai (2015)(Wikipedia)


16769957EE18C922423DC46E50E015D3A962F60B
643A107610BA45B43749A56CAAF206EE9B2CFA71
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්නඋපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
 සෑ : යු - මෙම filme biscopelk වෙබ් අඩවියෙනී.
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Viber for Windows

                         VIBER කිව්වාහම ඉතින් ඔක්කොම දන්නවනේ මොකක්ද කියලා..VIBER ඉස්සෙල්ලම දුන්නේ SMART PHONE වලට.ඉස්සර කා අතරත් ජනප්‍රිය SKYPE. එත් VIBER,IMO අවාට පස්සේ SKYPE හිමිහිට පල්ලම් බෑස්සා.ස්මාර්ට් ෆොන් වලට පමනක් සීමා වී තිබු VIBER දෑන් DEKSTOP COMPUTER වලටත් ලබා දී තිබෙනවා.පහලින් ඩයුන්ලොඩ් කරගන්න.ඔන්න මන් ගියා.





DriverPack Solution 15.11

අදනම් ගෙනාවා ඔන්න පට්ට බාන්ඩයක්.මේකනම් හෑමොටම මාර විදිහට වෑඩගත් වෙන පෑක් එකක්.අපි pc එකකට වින්ඩෝස් දාලා අලුතින් එකට හරියන sound driver,vga driver  හොයන්න ගියහම පටට කට්ටක් කන්න ඔනේ.මෙන්න එකට විසදුම.ඩ්‍රයිවර්ස් ඔක්කොම මේකේ  තියෙනවා.කරන්න තියෙන්නේ ඕක පෙන් එකකට කොපි කරගෙන.ඩ්‍රයිවර්ස් නෑති pc එකට ගහලා update all දෙන්න.නෑති drivers ටික ඔක්කොම හොයාගෙන auto instrall කරගන්නවා.පහල screen shoot ටික බලන්න.හෑබයි මේක 11GB වෙනවා.ටොරෙන්ට් ලින්ක් එක තියෙනවා.ඩවුන්ලොඩ් කරගන්න.ගොඩක් වෑඩගත් වෙනවා.










PhotoStage Photo Slideshow





 අයුබෝවන් යාලුවනේ මේ දවස් වල නම් ටිකක වෑඩ වෑඩීයි.එත් එහෙම කියලා බෑනේ නෙද?කමක් නෑ එකෙන් වෑඩක් නෑ.මන් අද ගෙනාවේ පොඩි වෙනස් එකක්.මෙක සයිඩ් ශෝ හදන සොෆ්ට් වෙයා එකක්.අපේ සුන්දර මතකයන් නිකන්ම ෆොටෝ විදිහට තියාගෙන ඉන්නවට වඩා කොහොමද ලස්සන සයිඩ් ශෝ එකක් හදලා තියා ගත්තොත්.fb එකට උනත් දාන්න පුලුවන්නේ.වෑඩි විස්තර ඔන්නෑ ඔයලාම කරලා බලන්න.ලස්සන ඉෆෙක්ට් එහෙම දාන්න පුලුවන්.එහෙනම් ඩයුන්ලෝ කරගෙන.කොමෙන්ට් එකකුත් දාගෙන යන්නකෝ.






Zoner Photo Studio

හායි යාලුවනේ මන් ඔන්න අදත් පොඩි  සොෆ්ට් වෙයා එකක් අරන් අවා.මෙකෙන් අපිට වෑඩ කිඩ දාලා පොටෝ එඩිට් කරගන්න පුලුවන්.කලර්ස් එහෙම ලස්සනට බෑලන්ස් කරගන්න පුලුවන්.පහලින් බාගන්න.මේකනම් ඉතින් කියලා දෙන්න දෙයකුත් නෑ.පහල තියෙන ස්ක්‍රින් ශුට් ටිකත් බලන්නකො....
















Disqus Shortname

Ads Inside Post

Comments system